全23言語対応! 23 Languages Available!

全23言語対応! 23 Languages Available!

සිංහල

シンハラ語

විදේශිකයින් විසින් තමන්ගේ තුවාල වල තත්ත්වය සහ රෝග ලක්ෂණ වෛද්‍යවරුන්ට සහ අනෙකුත් වෛද්‍ය නිලධාරීන්ට පැහැදිලි කිරීමට උපකාර කිරීම සඳහා මෙම හෝම්පේජය (homepage) සාදා ඇත.

දැනුම්දීමයි

මෙම මාර්ගගත වෛද්‍ය ප්‍රශ්නාවලිය නොමිලේ භාවිතා කල හැක. මෙම හෝම්පේජය මගින් සපයනු ලබන තොරතුරු භාවිතය නිසා ඇතිවන යම් ගැටළු සඳහා මෙම හෝම්පේජයේ නිෂ්පාදකයා වගකියනු නොලැබේ. මෙම ප්‍රශ්නාවලිය ලාභ ඉපයීම සඳහා භාවිතා කිරීම සපුරා තහනම් වේ.

අංශය අනුව සොයන්න

රෝග ලක්ෂණ අනුව සොයන්න

ඔබට අදාළ වන රෝග ලක්ෂණ සහ තත්වයන් සොයා බැලීමෙන් රෝහලේ කුමන අංශයට පැමිණිය යුතුද යන්න තීරණය කළ හැකිය.
* මෙය මාර්ගෝපදේශයක් පමණි. සඳහන් කර ඇති රෝග ලක්ෂණ හැර වෙනත් රෝග ලක්ෂණ හෝ තත්වයන් තිබේ නම්, හෝ ඔබට යම් අවිනිශ්චිත බවක් ඇත්නම්, පසුබට නොවී වෛද්‍යවරයකු හමුවීමට වග බලා ගන්න.

❻සම්පූර්ණ ශරීරය

උණ
අභ්‍යන්තර ප්‍රතිකාර
උගුර කන් ආශ්‍රිත රෝග
ශරීරයේ වේදනාව
විකලාංග චිකිත්සාව
ශරීරයේ හිරිවැටීම
විකලාංග චිකිත්සාව
ස්නායු ශල්‍යකර්ම
සිහිසුන් බව
ස්නායු ශල්‍යකර්ම
තෙහෙට්ටුව
අභ්‍යන්තර ප්‍රතිකාර
තුවාල
විකලාංග චිකිත්සාව
ශල්‍යකර්ම
සමේ වේදනාව
චර්ම රෝග
කැසීම
චර්ම රෝග
පිළිස්සීම්
චර්ම රෝග
කුෂ්ඨ
චර්ම රෝග
දුර්වල නින්ද
මනෝචිකිත්සාව
කාංසාව හෝ සංත්‍රාස ප්‍රහාර
මනෝචිකිත්සාව
මානසික අවපීඩනය දැනීම
මනෝචිකිත්සාව

❼ළමා රෝග

ළමා රෝග
ළමා රෝග

当ホームページは、財団法人自治体国際化協会「平成25年度多文化共生のまちづくり促進事業」の助成を受け、NPO法人国際交流ハーティ港南台と公益財団法人かながわ国際交流財団が協働作業を通してリニューアルをしたものです。


PAGETOP